දැනුම ඉක්මවා අවබෝධයට පත්වන මාර්ගය
තමන් චතුරාර්ය සත්‍යය අවබෝධ කළාද?නොකළාද කියන එක බලන්න ඕනේ රහත්වෙලා ඉවර උනාම.මම කියන එක තේරෙනවද?රහත් වෙන්න කලින් එහෙම හතරක් තියේ කියලාවත් හිතන්න යන්න එපා.එතකොට කරන්නේ ඒ හතර ගැන කල්පනා කර කර ඉන්නවා රහත් බවට පත්වෙන් නැතිව.ඔය ඇත්තන්ට රහත්වීමේ අවශ්‍යතාවයක් තියෙනවද?
Budu Dahame Sagawunu Deshana 01 - බුදු දහමේ සැඟවුණු දේශනා 01
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435265
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15