කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකි වේ.මේ රටාව නම්,පැහැදිලිවම සියල්ල ඉතා සියුම් ලෙස කෙන්ද්රාභීසාරී චලන ලක්ෂණයක් ආත්ම කොට ගෙන ඇති බවයි.සියල්ල භ්රමණය වන්නේ කිසියම් නිශ්චිත නාභියක් කරාය.මේ ගමන ඒ නාභියේ දී,අති සූක්ෂම ආලෝකයක් දල්වාලමින්,ජීවිතය පිළිබඳව,සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක් අරබයා හෝ දැක්මක්,ප්රඥාවක්, ආනන්දයක් ජනිත කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී.
Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන
- Publisher: VAPA University Press
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Miscellaneous - විවිධ
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245785117
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45