බෞද්ධ චින්තනය 2
නැගෙනහිර ආසියාවේ බෞද්ධ චින්තනය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ග්‍රන්ථ අතිශයින් විරල අවස්ථාවක ආධුනික මෙන්ම ප්‍රවීණයන්ට ද කරුණු සම්බන්ධ ග්‍රන්ථ කතුවර හිමියන් විසින් රචනා කල මෙම ග්‍රන්ථය ඉදිරිපත් කර ඇත.විශ්වවිද්‍යාලයන්හි නිර්දේශ කොට ඇති මෙම විෂය පහසුවෙන් හැදෑරිය හැකි අත්පොතක් මෙමගින් බිහිකොට තිබේ. මාධ්‍ය ආසියාව, කොරියාව, ජපානය වැනි රටවල ප්‍රචලිත බුදුසමයේ ඉතිහාසය, සාහිත්‍ය, අද්‍යතන ක්‍රියාකාරිත්වය සහ පුරාවිද්‍යාත්මක සාධක යන මේ සියල්ල පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබාදෙන මෙම ග්‍රන්ථය බුදුදහම ලෝකයේ ව්‍යාප්තව පැවති සහ පවතින ආකාරය මැනවින් විග්‍රහ කොට ඇත.
Nagenahira Asiyanu Mahayana Budu Dahama - නැගෙනහිර ආසියානු මහායාන බුදු දහම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Madawachchiye Dhammajothi Himi - මැදවච්චියේ ධම්මජෝති හිමි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553126238
- Availability: Out Of Stock
-
Rs. 2,350.00
- KBOOKS Cashback Rewards: 235