මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතාව ද කියවන්නට හැකි නම් කොතරම් වාසිදායක වනු ඇති ද? සමාජය තුළ නිතර කතාබහට ලක් වන වැඩි ඉල්ලුමක් ඇති ජනප්‍රිය පුද්ගලයකු බවට පත් විය හැකි නම් කොතරම් වාසනාවක් ද?ඕනෑම ගනුදෙනුවක් ඔබට වාසිදායක වන අයුරින් නිම කර ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද? මුල් හැඟීමේ දී ම මිත්‍රශීලි හැඟීම් වගාකර ගත හැකි නම් කොතරම් වටී ද?
මේ සඳහා ඉතා යෝග්‍ය ක්‍රමයක් වන්නේ සිරුරු බස මැනවින් හැදෑරීමයි.මේ පොත ඔබට ඒ සඳහා මහගු අත්වැලක් වනු ඇත.
Nihada Basa - නිහඬ බස
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Thilak Gamage - තිලක් ගමගේ
- ISBN: 9789557496740
- Availability: Available
-
Rs. 500.00