"ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලසුමක් සඳහා මුදල් වෙන්කර තිබුණේ නැහැ. එබැවින් මා සොයා ගැනීමට සමත් වන ඕනෑම විසඳුමක් සුළු වශයෙන් හෝ පිරිවැයකින් තොරව විය යුතුයි. එය අභියෝගයක් වුවද, මගේ අංක එකේ ප්‍රමුඛතාවය වූයේ ඒ සඳහා මාර්ගයක් සෙවීමයි."
මෙහෙම හිතපු ජෝ කොහොමද ඩොලර් බිලියන 4ක (ලංකාවේ රුපියල් වලින් නම් 1,205,212,000,000.00) අදායමක් ලබන තැනට Reebok ගෙනාවේ? ජෝගේ ක්‍රමය දැනගන්න දැන්ම පොත Pre Order කරන්න.
Sapaththuwa - සපත්තුවා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Business - ව්‍යාපාරික
- - Priyanath Vidanapathirana - ප්‍රියනාත් විදානපතිරණ
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - Joe Foster - ජෝ ෆොස්ටර්
- ISBN: 9786245737444
- Availability: Available
-
Rs. 1,500.00