වර්තමානයේ දී අධ්‍යාපන බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ පාසල් පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය.ඵලදායී පාසලක් නිර්මාණය කිරීම සඳහා විවිධ මට්ටම් අවශ්‍යතාව බෙහෙවින් දැනේ.මෙම ග්‍රන්ථය අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය සම්බන්ධ මූලික සංකල්ප හඳුන්වා දීමෙන් ඇරඹි පාසල් සංවිධානය තුල සිදුවෙන විවිධ කළමනාකරණ කාර්යයන් පිළිබඳව ඉතාමත් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.එමෙන්ම පාසල් ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාරය හා පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳව වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කොට ඇත.
Sarthaka Pasalaka Adyapana Kalamanakaranaya Ha Paripalanaya - සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sociology - සමාජ විද්‍යාව
- - H M Chandrasekara - එච් එම් චන්ද්‍රසේකර
- ISBN: 9789555846509
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50