කවුද දන්නවද මේ සෙසේ. සෙසේ කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම සහ ලස්සනම බළලා. උගේ මූණ, වල්ගේ, අතපය එහෙම වෙන බළලුන්ගේ වගේ තමයි. ඒ උණාට උගේ බඩ දෙපැත්තේ තියෙනා කළු පාට වයිරම! මේ ලෝකේ ඉන්න බළලුන්ගෙන් ඒ වගේ අපූරු වයිරමක් තියෙන්නේ අපේ සෙසේට විතරයි. ඒ විතරක් නෙමෙයි. මේ වගේ ගතිගුණ තියෙන බළලෙකුට මුළු ලෝකෙම ඉන්නේ ඌ විතරයි.
ඒ වයිරම නෂ් ඔයගොල්ලන්ට මේ පොතේ කවරෙනුත් බලාගන්න පුළුවනි. නමුත් කෙනෙක්ගේ ගතිගුණ ගැන පිටින් බලලා දැනගන්න බැහැනේ. ඒ නිසා අපේ සෙසේ ගැන හරියට දැනගන්න නං ඔයගොල්ලන්ට මේ පොත ටිකක් පෙරළලා බලන්නම වෙනවා.
Sese - සෙසේ
- Publisher: Timeless Books
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Prasad Samarasekara - ප්රසාද් සමරසේකර
- ISBN: 9789551191009
- Availability: Out Of Stock
-
Rs. 180.00