දෙමව්පියන් ගුරුවරුන් තුළින් දරුවන්ට,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත උපදේශනාත්මක මනෝවිද්‍යා ක්‍රම විග්‍රහය
මෙම පහ වසර ශිෂ්‍යත්වය සඳහා දෙමාපියන්,ගුරුවරුන් තුළින් දරුවන් මහා තරගකාරී තත්වයක් උදාකරගෙන,මෙම ශිෂ්‍යත්වයම අරමුණු කරගෙන බොහෝ සේ එයින් ජය ලබා ගැනීමට උත්සාහ දරනු ලැබේ.යම් අයෙකු යම් දෙයකට උත්සාහයක් කරනු ලබන්නේ එය තුලින් වටිනා යම් දෙයක් ලබා ගැනීමටය.ශිෂ්‍යත්වය තුළින් එම දෙය ලැබෙනවා ද යන්න මෙම ග්‍රන්ථය තුළින් විමසනු ලබයි.අති සාර්ථක අධ්‍යාපනයකට උචිත වර්තමාන සහ සංවේදී ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්තය මෙහි අන්තර්ගත වේ.
Shishyathwaya Jaya Ganimata Nam - ශිෂ්‍යත්වය ජය ගැනීමට නම්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Dammika Madampage - ධම්මික මාදම්පගේ
- ISBN: 9789556721508
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30