කාශ්‍යප රජුගේ සමයේ සිට සිගිරිය කලාගාරයක් ලෙස ප්‍රකට විය.අදත් වැඩි දෙනා සිගිරිය සැලකෙනුයේ කලාගාරයක් වශයෙන් පමණි.එහෙත් දහස් ගනන් යෝගාවචර භික්ෂුන් වැඩ සිටි බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙස පවතී බව පුරාවිද්‍යා පරීක්ෂණ වලින් හා ග්‍රන්ථාගත මුලාශ වලින් සනාත වී ඇත..
Sigiriye Budda Urumaya - සීගිරියේ බෞද්ධ උරුමය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- ISBN: 9789555513406
- Availability: Out Of Print
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28