විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැත්නම් තායිලන්තය ය.)සිංගප්පූරුවේ හා මැලේසියාවේ වෙන වෙනම හෝ තනි ගමනක් වශයෙන් සංචාරයේ යෙදීමට අවශ්‍ය සියලුම උපදෙස් හා නිර්ණායක මෙම පොතේ පැහැදිලි කර ඇත.සංවිධායකයෙකු යටතේ නොව පවුලේ අය හෝ හිතවතුන් කීප දෙනෙකු එක්වී සංචාරයේ යෙදෙන්නේ නම් කැමති ආකාරයකට කැමති කාලයක් ගෙන සංචාරය කිරීමේ හැකියාව සැලසෙයි.මෙම පොත කියවා තේරුම්ගත් විට එය පහසුවෙන් ඉටු කර ගත හැකිය.
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556722055
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50