සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයකු පමණක් ම නොවේ.ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු බලවේගයකි.වරෙක අතීත ඇදහීමක ශේෂයක් ද සංක්‍රමණිකයකු,මළගිය ඥාතියෙකු,පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවට ද පත්වෙන ඔහු ආක්‍රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණය ද ලබා ගන්නේ ය.
Sinhala Wishwasa Paddhathiye Ena Yaksha Sankalpaya - සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sepali Mayadunne - සේපාලි මායාදුන්නේ
- - History - ඓතිහාසික
- - Folklore - ජනකතා
- ISBN: 9789553099662
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75