ආරම්භයේ සිට දඹදෙණි යුගයේ අවසානය තෙක්
'සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය' නම් ග්‍රන්ථය මගින් සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යයේ ප්‍රභවය හා විකාශනය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.සිංහල ව්‍යාඛ්‍යාන වර්ගීකරණය කොට දක්වන කතු හිමියෝ ඒ එක් එක් වර්ගයට අයත් ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයන්හි ස්වභාවය හා විශේෂතා විග්‍රහ කොට දක්වති.මෙය සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍යය පිළිබඳ අධ්‍යනයන්හි හා පර්යේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට අනුරාධපුර යුගයේ සිට දඹදෙණි යුගයේ අවසානය තෙක් කාලය තුළ රචිත සිංහල ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ පිළිබඳ මනා වැටහීමක් ලබා ගත හැකි කෘතියකි.
Sinhala Wyakhyana Sahithya - සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Agalakada Sirisumana Himi - අගලකඩ සිරිසුමන හිමි
- ISBN: 9789553024091
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35