විපස්සනාව එසේත් නැත්නම් හිත සකස් කරන පිලිවෙත් ක්රම පිළිබඳව,ප්රයෝගිකව සිත පුරුදු කරන විට,භාවනා කරන විට ඇති වන ගැටලුත්,ඒ ගැටළු නිරාකරණය කරගන්න පිළිවෙත් සහ බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ සියුම් තැන් විමසා බලා තේරුම් අරගෙන ඒ ඔස්සේ දුක නිවීම කියන්නේ මොකක්ද,දුක නිවන්නේ කෙසේද යන්න පිළින්බදව අවබෝධයක් මෙම ග්රන්ථය පරිශීලනය මඟින් ලබා ගත හැකිය.
Sitha Desa Baleema - සිත දෙස බැලීම
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: SB5
- Availability: Out Of Stock
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10