විසිවැනි සියවසේ බෞද්ධ විහාර නිර්මාණ ව්‍යාපෘති සැලකීමේදී කැළණි විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සොයිලියස් මැන්දිස්ගේ කලාකරුවාගේ මූලිකත්වයෙන් නිමැවුණු මෙම සිතුවම් ව්‍යාපෘතිය එතෙක් පැවති සම්ප්‍රදායික බුද්ධ චරිතය සහ ජාතක කතා මූලික විහාර තේමාවලියෙන් වෙනස් වූවක් විය.ඒ වෙනුවට, මහාවංශය වැනි මූලාශ්‍ර වල තොරතුරු මූලික කරගත් පැරණි ලක්දිව ඉතිහාසය හා බැඳුණු නව තේමා එකතුවක් නව කැළණි විහාරයේ දී ප්‍රධාන දෘශ්‍ය අවකාශයක් වෙතට ගෙනවිත් තිබේ.එසේ ම ශෛලිය සහ දෘශ්‍ය වියරණාත්මක වශයෙන්ද මෙහි ප්‍රකාශන විලාසය පැරණි ආසියාතික සම්ප්රදායන්ගෙන් ලද අනුප්‍රාණය පිළිබිඹු කරයි.
Soilius Mendisge Nawa Kelani Vihara Sithuwam - සෝලියස් මැන්දිස්ගේ නව කැළණි විහාර සිතුවම්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Art - කලා
- - Vajira Nalinda Jayathilaka - වජිර නලින්ද ජයතිලක
- ISBN: 9789553127211
- Availability: Out Of Stock
-
Rs. 1,150.00
- KBOOKS Cashback Rewards: 115