සසර දුකින් නිදහස් වන මාවත
සියල්ල අත්හැරලා දාන්න.සියල්ල කෙරෙහි ඇති අපේක්ෂාවන් ඉවත් කරලා දාන්න.අපේක්ෂාවන් අයින් කරලා ජීවත්වෙන්න.නැත්නම් ඔයාලා මම උගන්වපු තර්ක ටික අහගෙන ඉදිවී නාකි වෙනකල්.මම කිව්ව ඒවා හොඳට කටපාඩම් කරගනීවි,පොත්පත්වල ලියා ගනීවි.එතකොට ඒ ටික හොඳටම දන්නවා හැබැයි එතනින් එහාට ධර්මයක් දන්නේ නැහැ.ධර්මය දැනගත්තා යනු මම කියන දේ ප්‍රයෝගිකව අත්විදීමයි.එදිනෙදා ජිවිතයේ දී අත්විඳලා,අත්දැකලා,තේරුම් අරගෙන ඉවර කරන්න.
Sothapanna Wima 2 - සෝතාපන්න වීම 2
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435531
- Availability: Out Of Stock
-
Rs. 170.00
- KBOOKS Cashback Rewards: 17