ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගණිකා වෘත්තියේ ස්වභාවය හා ප්රභේදයන් ගැන ජනතාවට අවබෝධයක් ලබා දීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.සමාජය පුරා ගණිකා වෘත්තීය ව්‍යාප්ත වන වේගය හා එහි විශේෂතා දෙස බලන විට ශ්‍රී ලංකාව තුල පවතින සමාජ සංස්කෘතිය බිඳ ගෙන ගණිකා වෘත්තීය සමාජය පුරා පිළිලයක් ලෙස වර්ධනය වන බව නම් ඉතා පැහැදිලිය.වත්මන් ලාංකීය සමාජයේ ක්‍රියාත්මක වන ගණිකා වෘත්තීය ප්රභේදයන්ට අනුව එය පාලනය කිරීම හෝ මර්ධනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.එබැවින් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ ව්‍යාප්තිය ගැන පාඨක ඔබට දැනුම ලබා දීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Sri Lankawe Ganika Wurthiye Wyapthiya - ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ ව්‍යාප්තිය
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Krishanth Niranjan Cooray - ක්‍රිශාන්ත් නිරංජන් කුරේ
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789556720013
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30