සමාජීය අවශ්‍යතාවන් සදහා මුදල් සපයා ගැනීමට ශ්‍රී ලංකවේ මුල් වාමාංශිකයන් විසින් මෙහි පිට කවරයේ දක්වා ඇති සූරිය ගසේ කහපාට මල යොදා ගන්නා ලදී.
යටත් විජිත පාලකයන් විසින් හදුන්වා දෙන ලද පොපි මල් විකිණීමට වඩා සූරිය මල් විකුණා මුදල් සොයා ගැනීමට ප්‍රමුකත්වයක් දිය යුතුය යන්න ඔවුන්ගේ හැගීම විය.
Sri Lankawe Kulaya Ha Wame Madihathweema Kamala Rathnawelige Kathawa - ශ්‍රී ලංකවේ කුලය හා වමේ මැදිහත්වීම කමලා රත්නවේලිගේ කථාව
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kumari Jayawardhana - කුමාරි ජයවර්ධන
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789553807014
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30