විනෝදයට මෙන්ම වන්දනාවට ද අවස්ථාවක් සැලසෙන ආකාරයේ තායිලන්ත චාරිකාවක් සංවිධානය කර ගන්නා ආකාරය මෙම පොතේ විස්තරාත්මකව පැහැදිලි කර ඇත.හත් අට දෙනෙකු එකතු වී තායිලන්ත චාරිකාවක නියැලීමේ දී යා යුතු තැන,නවාතැන් ගතහැකි ස්ථාන සහ ඒවායේ අයකිරීම් දළ වශයෙන් සහ ඒ වන්දනා හා විනෝද ස්ථාන වලට යා හැකි අන්දම ඔබට මෙයින් ඉගෙන ගත හැකිය.අදාළ ස්ථාන නම් වශයෙන් පමණක් නොව විස්තරාත්මකව සහ ඡායාරූප රාශියක් ද සහිතව මෙහි පැහැදිලි කර ඇත.
Swarnabumi Pin Bima Thailanthaya Charika Athpotha - ස්වර්ණභූමි පිං බිම තායිලන්තය චාරිකා අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556722062
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40