කන්තලේ කොලනියක ඉපිද, එහිම හැදී වැඩී ජීවත් වන උපනන්ද වැලිකලයන් තම ජීවන අත්දැකීම් ඇසුරින් රචිත 'තාත්තාගේ පරපුර හෙවත් කොලනියේ නෑයෝ' නම් වූ මෙම කෘතිය කොලනි උප සංස්කෘතිය පිළිබඳ වූ අපූරු සමාජ, සංස්කෘතික හා මානව විද්‍යාත්මක අගයකින් යුතු අප්‍රකට තොරතුරු රැසකින් පිරි කෝෂ්ඨාගාරයක් ද වන්නේය.එමෙන්ම කතුවරයා මෙහිදී උපයෝගී කරගෙන ඇත්තේ සරල සුගම ළගන්නා බස් වහරකි.
Thaththage Parapura Hewath Kolaniye Nayo - තාත්තාගේ පරපුර හෙවත් කොලනියේ නෑයෝ
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Sociology - සමාජ විද්‍යාව
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Upananda Welikala - උපනන්ද වැලිකල
- ISBN: 9786245594054
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120