හෙලකොස්ට් සමයේ මතක සටහන්
මීෂා සතුටින් විනෝදයෙන් තම පවුල සමඟ ගෙවූ සොඳුරු ළමා කාලය අවසන් වන්නේ නාසි හමුදාව ප්‍රාග් නුවර ආක්‍රමණය කළ පසුය.ගෘවන්බන් පවුලට ප්‍රාග් හි පිහිටි යුදෙව් මුඩුක්කු පෙදෙස වෙත යාමට බල කරනු ලැබුවේ ඉන් අනතුරුවය.එතැන් පටන් විනාශකාරී අහිමිවීම් මැද මීශාත් ඔහුගේ මවත්,සහෝදරියත් 'ටෙරිසීන්' නාසි වද කඳවුරට පිටත් කරනු ලැබුවේ නාසි හමුදාව විසිනි.
'ටෙරිසීන්' කදවුරේදී මිෂා තවත් පිරිමි ළමයින් හතළිස් දෙනෙකු සමඟ කාමරයක රදවා තැබුවේය.ඔවුන් සියල්ල මීශාට ලෙන්ගතු වූ සහෝදරයන් වැනි විය.
Thawamath Kothanaka Ho Ira Paya Atha - තවමත් කොතැනක හෝ ඉර පායා ඇත
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Michael Gruenbaum - මයිකල් ගෘවන්බෝම්
- - Todd Hasak - Lowy - ටොඩ් හසක් - ලොවි
- - Nidesh Kulathunga - නිදේශ් කුලතුංග
- ISBN: 9786245583034
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85