පැවැත්මෙන් නිදහස්වීමේ මාවත
නිදහසක අවශ්‍යතාවයක් නැහැ කියලා ඔබට දැනුනොත්,යම් දවසක ඒ කියන්නේ ඔබ සංසාරෙන් අයින් වෙලා.තේරුනාද?නිදහස සොයනවා කියල කියන්නේ,ඔබ තවමත් සංසාරයට ඇලිලා,ගැලිලා ඉන්නවා කියන එක.හරියට මේ කියන දහම තේරුම් ගන්න.මෙතනින් එහා දහමක් තියෙන්න පුලුවන්ද?බැරිද?මෙතනින් එහා එකක්වත් තියෙන්න බැහැ.ඇයි තියෙන්න බැරි?
Thrithwaya - ත්‍රිත්වය
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්‍රමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Religion - ආගම
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435135
- Availability: Out Of Stock
-
Rs. 170.00
- KBOOKS Cashback Rewards: 17