පැවැත්මෙන් නිදහස්වීමේ මාවත
උපේක්ෂාව විතරක් තියාගන්න එපා.එතකොට නිවන් මග කුඩු වෙලා යනවා.මේවා කලින් කිව්වා නම් තේරෙන්නේ නැහැ.හරි ගැඹුරුයි.ඇත්තටම මේ දේශනාව හැම තිස්සෙම සාපේක්ෂ වෙන්න ඉන්න අයගේ ඥානයට.කල්පනා කරලා බලන්න,බුදු කෙනෙක් පහල වෙලා දේශනා කරන කොට මොන තරම් ගැඹුරු ඇති ද කියලා.මේ දේශනාව ඔබට තේරුම් ගන්න මේ තරම් අමාරු නම්,බුදු කෙනෙක් කරන ඒ ශුද්ධ වූ නිර්වාණය පිලිබඳ දේශනාව තේරුම් ගන්න පුළුවන් වෙයිද?බැරි වෙයිද?
Trithwaya 2 - ත්‍රිත්වය 2
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435142
- Availability: Out Of Stock
-
Rs. 170.00
- KBOOKS Cashback Rewards: 17