(1818 කැරැල්ල පිළිබඳ ඓතිහාසික නවකතාව)
''සහෝදරයා අපි සටන් කළේ අපේ රටේ ජාතියේ ආගමේ නිදහස වෙනුවෙන්.ඒ කටයුත්ත අපට කරගන්ට බැරුව ගිය නිසයි අපට අද මේ හැටියට දඬුවම් දෙන්නේ.එයට භය නොවන්න.සහෝදරයා අපි සිංහලයෝ.අපේ සිරුරුවල ගලා යන්නේ සිංහල ලේ.ඉතින් ඒ සිංහල ලේ වලට භය කියන දේ තේරෙන්නේ නෑ.අපි සටන් පෙරමුණේදී එකට සටන් කළා.ඔබ ඒ සටන් වලදී ඔබේ අසිපත ළෙල වූ ආකාරය විස්මය ජනකයි.එවැනි වීර විකුම් හැඟුමක් එදා ප්‍රදර්ශනය කළ මගේ සහෝදරයා ඔබ මේ මරණයට බිය වන්නේ ඇයි?ශෝක වන්නේ ඇයි?ඔය භය ශෝක අමතක කර නියම සිංහල වීරයෙක් ලෙසින් මරණයට මූණ දෙන්න සහෝදරයා.''
Udarata Sinhale Weerayo - උඩරට සිංහලේ වීරයෝ
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Miscellaneous - විවිධ
- - Piyadasa Udawaththa - පියදාස උඩවත්ත
- - History - ඓතිහාසික
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556720716
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60