පරිසමාප්ත අර්ථයෙන්ම උපදේශන ක්ෂේත්රයට එකතුවන මෙම නවතම කෘතිය උපදේශන ක්‍රමශිල්ප පිළිබද දිගු කාලීනව පැවැති නිහැඩියාව සැබෑ ලෙසම බිද දමයි. ශ්‍රී ලංකවේ උපදේශනය උපන් ගෙයි සිටම පැවැති, එම හිඩැස අකාමකා දමා ඌන පුරණය වනවාත් සමගම උපදේශන අධ්‍යාපනයේ නිම් වළලු පුලුල් කිරීමටද මෙම කෘතිය දායක වනු නිසැකය. ජාතික අධ්‍යාපන ආයතන මගින් පවත්වනු ලබන උපදේශනය විෂය සහිත සියලු පාඨමාලා හා ගුරු මධ්‍යස්ථානවල භාවිතය සදහා අත්‍යවශ්‍ය ග්රන්ථයක් වශයෙන් මෙම කෘතිය නිර්දේශ කරමි.
Upadeshana Upaya Marga Ha Krama Shilpa - උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Arundathi Abepala - අරුන්දති අබේපාල
- ISBN: 9979555845156
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90