අතීතයෙන් ලද අත්දැකිම් තම ජිවිතය ජය ගැනිමට වෙර දරන්නන්ට…
අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරිමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය.එය කුමක් වුවද අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් රුගෙන යයි.
දෙමාපියන් ජිවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ නිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද ? එය කිසිසේත් අතීතකාමය නොවේ. අත්දැකීම් උරුම කර ගැනීමකි.
Atheethaya Guruwarayeki - අතීතය ගුරුවරයෙකි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sarath Wijesuriya - සරත් විජේසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789556524147
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120