ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇතිවන්නේ ඉන් එක් කොටසක් අනෙක් දෙකොටසට ප්‍රතිවිරුද්ධ දිසාවකට ඇදෙන්නට වුවහොත් පමණි. මාර්ක්ස්වාදය අනුව පොදු සිරිත නොහොත් සංස්කෘතිය අනෙක් දෙකොටසට පදනම් කොට ගත් මතු මහලකි. ඒ මතු මහල එහි පදනම වූ සමාජ සංවිධානයේ හා ආර්ථික රටාවේ පිළිඹුවකි. ආර්ථික රටාව හා සමාජ සංවිධානය ඒ රටෙහි පොදු ජනතාවට අසාධාරණ ව හා පීඩාකාරී ලෙස ක්රියාත්මක වූ කළ විරෝධයක් පැන නගියි."
Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Tissa Abesekara - තිස්ස අබේසේකර
- ISBN: 9789555735773
- Availability: Out Of Stock
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49