"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම...මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ... කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට 'උපේක්ෂාව' යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්."
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Columns - තීරු ලිපි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Rasika Jayakody - රසික ජයකොඩි
- ISBN: 9789554635548
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්
අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..
Rs. 500.00
Lilak - ලිලැක්
දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්‍රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍ර..
Rs. 750.00
Pemaka Piya Satahan - පෙමක පිය සටහන්
ඇගේ කුලුදුල් කාව්‍ය සංග්‍රහය වන " පෙමක පිය සටහන් " ඇයට කවි මග ලොකු දුරක් යා හැකි බව පෙන්වන පෙර..
Rs. 300.00
Sulanga Thuru Agissaka - සුළග තුරු අගිස්සක
කිරි ඉද්ද වැට මත පීදෙනා මල් සුවද ලග අපි මුණගැසෙයි ඒ, එකතු වීමට ඉඩක් දෙන්නට යා යුතුයි ..
Rs. 250.00
Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට
වැන්දබුවක් කියන්නේ ගිනි ගොඩක් අපේ අම්මගේ පපුවේ දැන් ඇත්තේ අළුගොඩක්..!..
Rs. 300.00
Bindunu Purahanda - බිඳුණු පුරහඳ
එදින අප,එක්ව බැදුනෙමු..මලට නටුවක් සේ සමනලයෙකුට තටුවක් සේ.එහෙත් සොදුරිය ඒ ඉමිහිරි පෙමට ආයුෂ..
Rs. 250.00
Promotion 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 3,400.00
Mathaka - මතක
මතක......මතක අමතක කරන්නට අපි නොකරන්නේ මොනවාද? කවිලියන්නෙමු, ගී ලියන්නෙමු, මතක පාරවල් මඟ හරින්නෙමු, ම..
Rs. 350.00
Sinhala Janashruthi Adhyanaya - සිංහල ජනශ්රුති අධ්‍යයනය
ජනශ්‍රැති අධ්‍යයනයේදී දල්වා ගත හැකි සංස්කෘතික, මානවවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක අන්තර්-දෘෂ්ටීය ප්..
Rs. 520.00
Janashruthi Vidya Paryeshana Nyayika Ha Prayogika Bhawithaya - ජනශ්‍රැති විද්‍යා පර්යේෂණ න්‍යායික හා ප්‍රායෝගික භාවිතය
ජනශ්‍රැති පර්යේෂකයන්ට සිය පර්යේෂණ අනාවරණ විග්රාහත්මකව සහ තුලනාත්මකව විමර්ශනය කිරීමේදී න්‍යායාත්මක දැ..
Rs. 550.00
Hadavila Sakmana - හදවිල සක්මන
සිරිකත පුවත්පතේ පළ වූ තීරු ලිපි පෙළකි.නිදිවැරීම නිසා නොදැනීම නින්ද ගියේය.එකවරම සිදු වූ තිරිංග තද කිර..
Rs. 300.00
Gift Pack 1
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 3,500.00
Gift Pack 4
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 5,000.00
Dekotiyaka Sihina - දෙකෝටියක සිහින
තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..
Rs. 1,000.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00
Indigo Mandige - ඉන්දිගෝ මංදිගේ
ඉන්දිගෝ මංදිගේවසන්තය අත්හරිමි ඇල්මැරුණු සඳ දවමි කඳුළු තෙල් ඇවිළිලා මැරුණු මෙරු මඟහරිම..
Rs. 550.00
Lailac - ලයිලැක්
නොහැකි බව දැන දැනමමගහැරී යා යුතු බව හැගුනාරිදෙන බව දැනගෙනත්අතහැරිය යුතුව තිබුණා....සුදු නෙමේ රෝස ඇදග..
Rs. 600.00
The Giragga Samajja - ද ගිරග්ග සමජ්ජ
ගිරග්ග සමජ්ජ කියන්නෙ බෞද්ධ ඉතිහාසය තුල මුණගැහිල තියෙන නමක්. හැබැයි මේක වර්තමානයේ මේ මොහොතේ කතා..
Rs. 850.00
Prana Collection - ප්‍රාණ පොත් එකතුව
ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..
Rs. 3,400.00
Prana - Adaraya Ha Nidahas Veema - ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම
ආදරය සහ නිදහස් වීම"තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්..
Rs. 1,100.00
Prana - Aluth Samajaya - ප්‍රාණ - අලුත් සමාජය
අලුත් සමාජය"අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අ..
Rs. 1,300.00
Prana - Jeewithaya Yali Soyaganeema - ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම
ජීවිතය යළි සොයාගැනීම"තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම ..
Rs. 1,000.00
New Year Combo 6
ප්‍රාණ - ආදරය සහ නිදහස් වීමප්‍රාණ - අලුත් සමාජයප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීමFor FREE DELIVERY use th..
Rs. 3,400.00
Wenas Widihata Hithanna Wenas Widihata Dakinna - වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට දකින්න
කේබුක්ස් පොත් - 1ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම ..
Rs. 3,900.00
Akasa Suthraya - ආකාස සූත්‍රය
අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ..
Rs. 1,100.00
Romantic Gift Pack 1
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 5,000.00