පුද්ගල අත්දැකීම් වින්දන හා නිරීක්ෂණ පදනම් කොටගෙන සම්පාදිතව ඇති මෙම ලිපි සරණිය තුලින් පොදු මානවර්ථ හා සමාජ විශ්ලේෂනයන්ද මතුකොට දක්වයි. සමාජය හා නිරතුරුව ,ගැවසෙන, අපගේ සංස්කෘතික හෘදය ස්පන්දනය හඳුනන කල ලෝකයෙහි ස්නායු කේන්ද්‍රයට සමීප ලේඛකයකුගේ රෝමාන්තික මතක සටහන් පෙළක අපුර්වත්වය ලේඛන ඉතිහාසයට විවර වූ අගන කවුළුවකි.
Edawasa Sondurumaya 2 - එදවස සොඳුරුමය 2
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Buddhadasa Galappaththi - බුද්ධදාස ගලප්පත්ති
- - Columns - තීරු ලිපි
- ISBN: 9789556770005
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sarana Kala Me Sonduru Wanapetha - සරන කල මේ සොඳුරු වනපෙත
ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට සහ අභාග්‍ය සම්පන්න සිදුවීම්වලට මුහුණ පෑ දමයන්ති නම් යෞවනිය ජීවිතය ජයගෙ..
Rs. 200.00
Sarana Kala Me Anduru Wanapetha - සරන කල මේ අඳුරැ වනපෙත
ජීවිතය නෙක විසිතුරු චිත්‍රයක් නැතිනම් හද සනසන සියුම් ගී රාවයක් ලෙස සිහින මැවූ දමයන්ති හා බැඳුණු අරවි..
Rs. 300.00
Edawasa Sondurumaya - එදවස සොඳුරුමය
සියලු කලා ක්ෂේත්‍රවල විවිධ තරාතිරම්වල කලාකරුවන් නිබඳව ඇසුරු කරන ලේඛකයා ඔවුන් හා කලා ක්ෂේත්‍රයේ සොඳුර..
Rs. 350.00
Madiyamaka Kaluwara - මැදියමක කළුවර
"දෛනික ජිවිතයේ අපුර්වත්වය කෙරෙහි විශේෂ අවධානායක් යොමු කරන අතර ස්මරණිය චරිතයකින් දු..
Rs. 400.00
Sahurda Satahan 2 - සහෘද සටහන් 2
"සාහිත්‍ය, සෞන්දර්යය, කලා සංස්කෘතිය ආදී විසල් නිම්නයන් ඔස්සේ සැරිසරන තීරු ලිපි රචකයෙකුගේ අපුර්ව රචනා..
Rs. 250.00
Sahurda Satahan 3 - සහෘද සටහන් 3
" තේමාව ඒකාකාරී නොවන සේ භාෂාව වියළි නොවන සේ සහෘද සටහන් පෙළ පසුගිය වසර කිහිපයට පුරාම පාඨක සමුහයා අතරි..
Rs. 450.00
Sahurda Satahan 4 - සහෘද සටහන් 4
" ශ්‍රී ලංකේය සංස්කෘතික සංසිද්ධින් හා චරිතවල පැතිකඩකි."..
Rs. 300.00
Heta Nawath Ei - හෙට නැවත එයි
" සම්මාන ලත් කවියෙකු වන බුද්ධදාස ගලප්පත්ති ලියු අලුත්ම කෙටිකථා එකතුවකි."..
Rs. 250.00
Kawitha Ketikatha - කවිතා කෙටිකතා
" ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය දිනු කෙටිකතා සංග්‍රහය."..
Rs. 300.00
Kavimihira 2 - කවිමිහිර 2
"කවිය නැවත නැවතත් කියවා රස විඳින්නට අවස්ථාවක්.... කවිය පළ වන්නේ හුදෙකලාව නොව, රස විදීම පිලිබදව සටහනක..
Rs. 375.00
Thirthaya Asabada - තිර්ථය අසබඩ
"අවුරුදු අටකට පමණ පසු බුද්ධදාස ගලප්පත්ති කිවිදුන්ගේ කාව්‍ය එකතුවක්.... "..
Rs. 175.00
Kavitha Padya Kawya Saha Geya Kawya - කවිතා පද්‍ය කාව්‍ය සහ ගේය කාව්‍ය
" ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය දිනු පද්‍ය කාව්‍ය සහ ගේය කාව්‍ය.. "..
Rs. 275.00
Kavimihira - කවිමිහිර
"දිවයින - වටමඩල සාහිත්‍ය අතිරේකයේ හා සත්සඬ-සිහිනය අතිරේකයේ පළවූ කවි රසවිදුම් 72 ක සංග්‍රහයකි ම..
Rs. 600.00
Ayis Mola Handiye Athulayage Katha Sayura - අයිස් මෝල හන්දියෙ අතුලයගේ කතා සයුර
ඇත්තටම ටෘත් එකනම්, උඹ තමුන්නැහෙල වගේම අපිත් බොහොම සාමාන්‍ය මිනිස්සු කියන එක විතරයි. ..
Rs. 1,500.00