මිනිසුන්ගේ
ආහාර විධි හා ආහාර සංස්කෘතිය ගොඩ නැඟුණු ආකාරය පිළිබඳව කළ සුවිශාල
අධ්‍යයනයක් වන මෙම කෘතිය, වසර දස දහසකට පෙර පටන් විවිධ මානව වර්ගයන් හා
ශිෂ්ටාචාරයන් විසින් ගොඩ නංවන ලද ආහාර රටා හා ඒවා සමඟ බැඳුනු සංස්කෘතික
භාවිතාවන් පිළිබඳව සාකච්ඡා කෙරේ.
බොහෝ ආහාරපාන ඉතිහාස ග්රන්ථ
යුරෝ-ඇමෙරිකා කේන්ද්‍රගත දෘෂ්ටිකෝණයකින් ලියැවුණු ඒවාය. එබැවින්, සුළුතරව
හෝ ශ්‍රී ලංකාවේ ආහාරපාන ඉතිහාසය ශ්‍රී ලාංකික දෘෂ්ටිකෝණයකින් ලියූ
ග්‍රන්ථයක අවශ්‍යතාව තිබේ. එම හිඩැස හැකිතාක් දුරට පුරවන වෑයමකි 'ආහාරපාන
පුරාණේ.'
පළමු වතාවට, ඔබ වෙත පිරිනැමෙන 'ආහාරපාන පුරාණේ'
සංග්‍රහය, මහාද්වීප තුනක -අපේ ලෝකයෙන් භාගයක පමණ- ආහාරපාන ඉතිහාසය ගොදුරු
කර ගනී. යන්තම් මානව ගති මෝදු වෙවී එන සමයේ වානර මානව ස්වරූපයෙන් සිටි
සත්ත්වයා, එකම පොර පිටියේ, එකම මස් කට්ටකට රුදුරු විලෝපීන් සමග පොර කෑ එම
ඈත අතීත දවස පටන්, අපේ යුගයේ වසර 1,300 දක්වා වූ කාලය තුළ, මානවවංශ පරිණාම
ප්රවාහයේ විවිධ යුග තුළ ආහාර සම්පාදනය සහ ආහාර පරිභෝජනය උදෙසා මානවයාගේ
අප්‍රතිහත ධෛර්යය සහ උග්‍ර අරගලවල සොඳුරු රුදුරු විලාස එකට ගොනු කළ
සංග්‍රහයකි මෙම කෘතිය.
Aharapana Purane - ආහාරපාන පුරාණේ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cookery - සූපවේදය
- - History - ඓතිහාසික
- - Health and Baby Care
- - Sociology - සමාජ විද්‍යාව
- - Milton Fernando - මිල්ටන් ප්‍රනාන්දු
- ISBN: 9786240002707
- Availability: Out Of Stock
-
Rs. 3,000.00
- KBOOKS Cashback Rewards: 300
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lekhana Samaru - ලේඛන සමරු
සාහිත්‍ය,ඉතිහාසය,අධ්‍යාපනය,ආගමික,සමාජීය වශයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරුණු අධ්‍යනය කරන පාසල්,විශ්වවිද..
Rs. 300.00
Wisiwani Siyawase Kaluthara Disawe Gami Sanskruthiya - විසිවැනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය
මෙම කෘතියේ සැලකිය යුතු ඉඩකඩක් විසිවැනි සියවසේ දී කළුතර දිස්ත්‍රික්කයේ ගැමි ජනතාව අතර පැවති චාරිත්‍ර ..
Rs. 2,750.00
Thaththage Parapura Hewath Kolaniye Nayo - තාත්තාගේ පරපුර හෙවත් කොලනියේ නෑයෝ
කන්තලේ කොලනියක ඉපිද, එහිම හැදී වැඩී ජීවත් වන උපනන්ද වැලිකලයන් තම ජීවන අත්දැකීම් ඇසුරින් රචිත 'තාත්තා..
Rs. 1,200.00
Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල
ඉංග්‍රීසි ආක්රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්ව..
Rs. 975.00