''සොබාදහමට ඇරුණු ඇසකට - පරිසරය සහ සොබාදහම සමග බැඳුණු තොරතුරු සංග්‍රහය''2010,වර්ෂයේදී කතෘවරයා විසින් පළ කරන ලද ''සොබාදහම පැන විසඳුම්''කෘතියේම දිගුවකි.මෙම කෘතිය පාරිසරික ක්‍රියාකාරීන්ට,පොදුවේ පරිසරය හා සොබාදහම පිලිබඳ උනන්දුවක් දක්වන්නන්ට හා විවිධ තරඟ විභාග සඳහා සුදානම් වන විද්‍යාර්ථින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.එසේම මෙහි අන්තර්ගත තොරතුරු පිළිබඳ අවබෝධයක් ඇතිව සිටීම පණ ගැහෙන සජීවී ලෝකයක වෙසෙන ප්‍රාණීන් හැටියට අප කාගේත් යුතුකමක් හා වගකීමක් බව මෙම කෘතිය පරිශීලනය කිරීම මඟින් ඔබට වැටහෙනු ඇත.
Sobadahamata Arunu Asakata - සොබාදහමට ඇරුණු ඇසකට
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Nature and Wildlife - සොබාදහම
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Lalith Pushpakumara - ලලිත් පුෂ්පකුමාර
- ISBN: 9789557818719
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bafut Game Dadayam Sunakhayo - බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ
බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ යනු කැමරූන් හි කඳුකර තෘණ බිම් කරා ගිය ගමනේදී ඔහුට සතුන් සොයා ගැනීමට උපකාර කළ..
Rs. 1,250.00
Ahimi Wanaman - අහිමි වනමන්
සොබා දහම හා වේලි ජිවත් වූ මිනිසුම් කිහිප දෙනෙකුගේ ජිවිත පිළිබද අපුඋරු තොරතුරු මෙහෙ ඇතුලත්ය....
Rs. 350.00