වර්තමාන සමාජයේ වෙසෙන බොහෝ දෙනා විසින් තමන්ගේ රුපාලන්කරය හොඳින් පවත්වාගෙන
යාමට නිරන්තර කැපවීමක් දරනු ඇත. එමෙන්ම රුපලාවන්‍ය භාවිතය නිවැරදිව සිදු
කල හොත් එයින් යහපත පිළිබඳවත් රුපලාවන්‍ය භාවිතය අනිසි ලෙස සිදු කල හොත්
එයින් සැමට වන හානි පිළිබඳවත්, වියපත් බව දුරලන නවීන ක්‍රම මෙන්ම බොහෝ
දෙනාට ගැටලුවක්ව පවතින ඇස් යට කළු වීම, සම රැලි වැටීම ආදී ගැටළු රැසකට
ප්‍රතිකාර ක්‍රම ආදී රුපලාවන්‍ය පිලිබඳ සියලු දෙන දැනගත යුතු කරුණු රාශියක්
මෙම කෘතියෙන් අන්තර්ගත වේ.
Rupalawanya Upades - රූපලාවන්‍ය උපදෙස්
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ajith Kannangara - අජිත් කන්නන්ගර
- - Health and Baby Care
- ISBN: 9789556616422
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38