ප්‍රකෘති කාලයේදී නොදැනෙන දේ සිත සමාධියට පැමිණි පසු දැනෙන්නට වන්නේය. ඔරලෝසුවක් ගමන් කරන හඬද මහා හඬක් සේ ඇසේ .ප්‍රකෘති කාලයේදී නොදැනෙන ගන්ධ තදින් දැනේ. එමෙන් ම සමාධිය නැති කල්හි නොදැනෙන ශරීරයේ ඇතිවන සියුම් වේදනා ද සමාධිය ඇති වූ කල්හී දැනෙන්නට වන්නේය..
Sathipattana Bhawana Kramaya - සතිපත්ට්ඨාන භාවනා ක්‍රමය
- Publisher: Buddhist Cultural Centre - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Rerukane Chandavimala Maha Na Himi - රේරුකානේ චන්දවිමල මහ නා හිමි
- ISBN: 9789558663042
- Availability: Available
-
Rs. 340.00
- KBOOKS Cashback Rewards: 18