මහගම සේකරගේ කාව්‍ය
නිර්මානණයන්හි එන දෘෂ්ටිමය වශයෙන් මෙන්ම සෞන්දර්‍ය විද්‍යාත්මක වශයෙන්
හදුනානොගත් පැතිකඩ ගණනාවක් මෙමෙ විචාර නිබන්ඳනය මගින් සල්කා බැලේ.සේකරහගේ
කාව්‍යයේ ඇති චිත්තරූපවාදී කාව්‍ය ලක්ෂණද, පශ්චාත් නූතනවාදී යැයි සැලකිය
හැකි ඇතැම් ලක්ශණ ද, එමෙන්ම ඔහුගේ කාව්‍යයන් තුළ දකින හැකි මහායානික ප්‍රඥා
මාර්ගික දැක්මද මෙයින් විමසා බැලේ.
සේකර නූතන බෞද්ධ ප්‍රඥා මාර්ගික
සාහිත්‍යයේ සමාරම්භකයා යනුවෙන් හදුන්වන කතුවරයා මරණය,රමණය,සුරාව,වෛශ්‍යාව
යනාදී විවිධ තේමාවන් ඔහුගේ කෘතීන් තුළ ගැබ්වන ආකාරය මෙහි සලකා බලයි.මෙය
සේකරගේ කාව්‍ය ව්‍යාපාරය පිළිබඳ බහුමානික කියවීමක් ලෙස හැදින්විය හැකිය
Sekarage Nodutu Paththa - සේකරගේ නොදුටු පැත්ත
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- - Mahagama Sekara - මහගම සේකර
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789557861197
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40