ජීවිත ගමනේ බලු බෙටිද තිබෙනවා...ජීවිතය සමහර වේලාවලට වේදනාකාරියි. අප්රසන්නයි.ඒ වුණත් ඔබට ඒ බලු බෙටි ඔබේ ගෙදරට ගෙනිහින් අඹ ගහ යට වල දමන්න පුළුවන්. එතකොට ඔබේ අඹ ගසේ අඹ රසවත් වේවි....ඔබේ ජීවිතයේ සියළුම වද වේදනාවන්, අප්රසන්නකම් අඹ ගහ යට බලුබටි වලදමනවා වගේ වල දමන්න පුළුවන්. ජීවිතයේ වර්ධනයට ඒ වගේ දේවල් ද ටිකක් ඕනෑ වෙනවා.
උන්වහන්සේගේ පහත දේශනා මෙම කෘතියේ අඩංගු වෙයි.
*ඇයි මටම මෙහෙම වෙන්නේ
*බුද්ධාගම සහ ශරීරය
*සුභවාදී වෙන්නේ කෙසේද
*බය වන්නේ කුමකටද
Sinasena Sudu Hamuduruwo Poth Pela Anka 3 - සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ අංක 3
- Publisher: Sunera Prakashana - සුනෙර ප්රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Samarasingha Gunasekara - සමරසිංහ ගුණසේකර
- - Ajahn Brahmavamso - අජාන් බ්රහ්මවංස
- ISBN: 9789550079155
- Availability: Available
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 28