මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය... ආවර්ජනයන්ය ..ඇතැම් කාන්තාවන් උගත් කමින් ,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි.ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය ,ආදරය ගැන අවබෝධයක් නොමැති කම,දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ...
Sithaka Vehesa Bharyawange Paminili - සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sarath Wijesuriya - සරත් විජේසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789556527018
- Availability: Available
-
Rs. 1,230.00
- KBOOKS Cashback Rewards: 68