ශ්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය නම් වූ මෙම ග්‍රන්ථයේ රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහිවීම ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණයද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඥ්ඥ නිකායන් බිහිවීම පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් එම නිකායන් තුළ බෙදීම් ඇති වූ අයුරු ද හේතු සාධක සහිතව විස්තර කරමින් සියම් අමරපුර නිකාය තුළ ඇති වූ සීමා සංකරවාද ඇතුළු තවත් විස්තර රැසක් සාකච්චා කර ඇත.
Sri Lankawe Bauddha Nikaya Ithihasaya - ශ්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය
- Publisher: Buddhist Cultural Centre - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - T G Kulathunga - ටී ජී කුලතුංග
- ISBN: 9789556635911
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45