සමුද්රාසන්නයේ පිහිටි ත්රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය.
ග්රීකයෝ නොයෙක් වර නගරයට කඩා-වැදී ත්රෝජනයන් ගේ ධනය ද භාර්යාවන් සහ දූවරුන් ද කඳවුරට ගෙනා හ. ත්රෝජනයෝ ද වරින් වර පැමිණ ග්රීකයන් නැසූ හ. මෙබඳු මේ සටහන් සටනට දැන් නව වසක් ගෙවී ගොස් ය.
හෝමර් විටෙක ත්රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග්රීකයන්, ඇකියානු සහ දනාත යන නම්වලින් සඳහන් කරයි. ත්රෝජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති.
ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යු මැනවි!Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - Mayaranjan - මායාරංජන්
- - History - ඓතිහාසික
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556564761
- Availability: Out Of Stock
-
Rs. 780.00
- KBOOKS Cashback Rewards: 78