කලකට පෙර මුළු රටම කැළඹු සතාසිවම් මිනීමැරුම් නඩු විභාගයේ තීන්දුව නීතඥවරයෙකු තර්කනයේ ශූර බව ජයගත් අවස්ථාවක් වීද යන සැකය තවමත් සාමාන්‍ය ජනයා තුළ පවතී. එම නඩුවේදී විත්තිකාර මහාදේවන් සතාසිවම් වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා වංගෙඩිය මිනී මැරූ බව ඔප්පු කර විත්තිකරු ගලවාගත් බවට දනන් තුඩග පවතින මතයකි. සැබවින්ම සතාසිවම් නඩු විභාගයේදී සිදු වූයේ කුමක්ද? සතාසිවම් නඩුව යුක්තිය අභිභවා නීතිඥවරයෙකුගේ ශූර තර්කනය ජයගත් අවස්ථාවක උදාහරණයක්ද ?
Vinisuru Asuna - විනිසුරු අසුන
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Saman Wickramarachchi - සමන් වික්‍රමආරච්චි
- - Crime - අපරාධ
- - Law - නීතිය
- ISBN: 9789556810875
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25