වන්නි ජනයාගේ ගති පැවතුම් , සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක් , එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද ? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති.වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
Visi Wasak Vanniye - විසි වසක් වන්නියේ
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Nature and Wildlife - සොබාදහම
- - History - ඓතිහාසික
- - Sunil Kularathna - සුනිල් කුලරත්න
- ISBN: 9789559348001
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30