මෙහි ඇති ඛේදනීය තත්වය නම් වකුගඩු රෝගය දරුණු අතට හැරෙන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමත්, වකුගඩු රෝගය ඇති වීම හෘදය ආශ්‍රිත රෝග සැදීමේ අවධානම ඉතා ඉහල අගයක් ගැනීමත්ය. ඒ හේතුවෙන්ම වකුගඩු රෝගී වන ආකාරය, පරම්පරාවෙන් එන වකුගඩු ආබාධ, වකුගඩු රෝග ලක්ෂණ, වකුගඩු රෝග වලින් මිදීමට අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ආදී වකුගඩු රෝග පිලිබඳ සියලු දෙනාම දැනගත යුතුම කරුණු රාශියක් අන්තර්ගත වේ.
Wakugadu Rakaganimu - වකුගඩු රැකගනිමු
- Publisher: Sadeepa Publishers - සදීපා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Anura Priyantha Hewagigana - අනුර ප්රියන්ත හේවාගීගන
- - Health and Baby Care
- ISBN: 9789556616507
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30