සබරගමු
පළාතේ ගිලිහී යන ජනශ්රුති එක රස කර වලවේ මිටියාවතේ ජනකතා කෘතිය සැකසී
ඇත.ගැමියන් අතර මුක පරම්පරාගතව එන ජන කතා නිසි පරිදී මූළාශ්‍ර සහිතව ලේඛන
ගත කිරීම අතිශයින් වැදගත් කාර්යයකි. පරම්පරා ගණනාවක් තිස්සේ එකිනෙකාගෙන්
අසා දැනගත් ජන කතා පරම්පරාවල අවසන් සාමාජිකයන් මරණයත් සමග ඉබේම අහෝසි වීමේ
අවදානම හමුවේ මෙම කතා එක්තැන් කර ග්‍රන්තාරූඪ කිරිමෙන්සලසේන සමාජ සේවය
ඉමහත්ය - See more at:
http://surasa.lk/books/%e0%b7%80%e0%b6%bd%e0%b7%80-%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-walava-mitiyawathe-janakatha/#sthash.hNSqMFEQ.dpuf

ඉමහත්ය. - See more at:

Walava Mitiyawathe Janakatha - වලව මිටියාවතේ ජනකතා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Gunasekara Gunasoma - ගුණසේකර ගුණසෝම
- - Folklore - ජනකතා
- ISBN: 9789556771111
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40