පුටින්ගේ තරුණ අවධිය ගතවූයේ සෝවියට් රුසියාව ස්වර්ණමය යුගයක පැවති අවස්ථාවේදීය. දෙවැනි ලෝක යුද ජයග්‍රහණය, ස්පුටිනික් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම. හයිඩ්රජන් බෝම්බය නිපදවීම,ලයිකා බැල්ලිය අභ්‍යාවකාශයේ සරි සැරීම වැනි ජයග්‍රහණ තුළින් රුසියාව අති උත්කර්ෂවත් ස්ථානයකට පත්වී යුද ශක්තිය අතින් ඉහලමතැනක සිටියේය. වී.අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුතුව ඇරඹුණු රුසියානු විප්ලවයෙන් පසු සමාජවාදී සෝවියට් රුසියානු සමුහාණ්ඩුව බිහි වූ අතර පුටින් සිය තරුණ අවධිය ගත කලේ ඒ සමාජ වටපිටාව ඇතුළතය.
Viledemeer Pootine - ව්ලැද්මීර් පුටින්
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Miscellaneous - විවිධ
- - Sarath Lal Kumara - සරත් ලාල් කුමාර
- ISBN: 9789550745104
- Availability: Available
-
Rs. 640.00
- KBOOKS Cashback Rewards: 38