මියන්මාරය හෙවත් බුරුමය , ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි.ගොඩබිම්, ගම්මාන , අවන්හල්, සුන්දරත්වයෙන් අනූනය. වන්දනා කරුවන්ට පූජනීය පුදබිමකි. මියන්මාරයේ සත් දවසක් ඒ අපූරු දේශය හදුනා ගැනීමට අගනා කවුලුවකි.
Miyanmaraye Sath Dawasak - මියන්මාරයේ සත් දවසක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556564785
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55