ආදරේ කරන කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනි.
1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම
2. කොල්ල කෙල්ලට ආදරේ කිරීම
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම.
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම
ජනප්රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.
Mona Magulakda Manda - මොන මඟුලක්ද මන්දා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chetan Bhagat - චේතන් භගත්
- - Dileepa Jayakody - දිලීප ජයකොඩි
- ISBN: 9789556771862
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110