'' ගී ද මෝපසාං (1850-1895) නූතන කෙටි කතා කලාවේ ආරම්භයන් අතර කැපී පෙනෙන චරිතයකි. ඔහුගේ පෑන මිනිස් සිතේ අඳුරු අහුමුලුවලට විලක්කු එළියකි. මධ්‍යම පන්තික හා රදැල් ගැහැණුන්ගේ රහස් ජීවිත හෙළි කිරීම ඔහුට විනෝදයක් විය. එහෙත් ගණිකාවන් හා සමාජය ඉදිරියේ බරපතල වරදිකාරයන් සේ දිස්වෙන ගැහැනුන් කෙරෙහි ඔහුට බෙහෙවින් දයාර්ද දැක්මක් තිබිණ. සමකාලීන සුචරිතවාදීහු ඔහු කාමකතාකරුවකු සේ හංවඩු ගැසූහ. එහෙත් ඒ විවේචන යල් පැන ගියත් , මොපසාංගේ කෙටිකතා අදටත් වලංගුය.
Mopasan Ketikatha - මෝපසාං කෙටිකතා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්‍රා රාජකරුණානායක
- - Guy de Maupassant - ගී ද මොපසාං
- ISBN: 9789556717853
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55