Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි.
"අනේ එපා.. ඕක නවත්තගන්න.." ටෙරිස්කා ඛාන් දෝතින්ම කන් දෙක වහගත්තා. "මට ඔය දරුණු කතා තවත් නම් කියන්න එපා අම්මේ.. මට ඉවසගන්න බෑ.."
"ඒ කියන්නෙ..." තාරා ඇහුවා.. "තාත්තයි අස්තියි ආපහු එන්නෙ නෑ කියලද.. කවදාවත්..?"
"එයාලා එයි.. එයාලා අනිවාර්යෙන්ම එයි.." අම්මා කිව්වා.
"නෑ එයාල එන්නෙ නෑ.." අත්තම්මා මහ නපුරු විදිහට කිව්වා. "ඒ ගොල්ලන්ට ආපහු
එන්ඩ බෑ.. අඩු ගාණෙ මේ යුද්දෙ ඉවර වෙනකල්වත්.. අඩු ගාණෙ අලුත් ආණ්ඩුවක් පත්
වෙනකල්වත්.. ඔයගොල්ලන්ටත් වහාම මෙහෙන් යන්ඩ වෙනවා.."
"මෙහෙන් යන්න..? මේ ගෙදරින් යන්න..? කොච්චර කාලෙකටද..?" තාරා ඇහුවා.
"මගෙන් අහන්ඩ එපා දරුවො.. මේ යුද්දෙ ඉවර වෙන්නෙ කවදද කියල මං දන්න එකක්යැ.. ඒ ගැන කියන්ඩ කවුරුද දන්නෙ..?"
Thara - තාරා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- ISBN: 9789556911992
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය
In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..
Rs. 680.00
Hirakari - හිරකාරි
“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..
Rs. 450.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
Madurasi Kella - මදුරාසි කෙල්ල
හෝරා දෙකකට පසුව ඔවුන් උන්නේ එකට තුරුළු වී සයනය මත නිදාගෙනය. කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක්..
Rs. 850.00
Pituwahal Siththari - පිටුවහල් සිත්තරී
එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..
Rs. 730.00
E Mama Neweyi - ඒ මම නෙවෙයි
මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..
Rs. 360.00
Kolaniye Kumariya - කොලනියේ කුමරිය
මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..
Rs. 780.00
Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය
Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Nivunnu - නිවුන්නු
ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..
Rs. 580.00
Natuwen Gilihee - නටුවෙන් ගිලිහී
අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..
Rs. 500.00
Umathu Mandiraya- උමතු මන්දිරය
"ඇතුල්වීම තහනම්." එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක.. ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප..
Rs. 800.00
Shuddha Bhumiya - ශුද්ධ භුමිය
ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..
Rs. 830.00