" රේෆ්ගේ සිරුර දැවෙන්නට විය. ඇගෙ සිරුර මත වැතිරී සියලු සිතිවිලි මුදා හරින්නට ඔහුට උවමන්න වූවත් යලිත් ඔහුට උවමනා වූයේ ඊට ප්‍රථම ඇගේ මුළු සිරුරේම සුන්දරත්වය දැක ගන්නටය. රේෆ්ගේ දෙනෙත් සැනසිණි. යුවතියක් විසින් රැක ගන්නට සටන් කරනු ලබන වටිනාම සම්පත් රේෆ්ගේ දෙනෙත් ඉදිරියේ විවෘතව තිබිණි. ඔහු ඇගේ සිරුරින් වහනය වන සුවඳ උරා ගන්නට මෙන් දිගු සුසුමක් ඉහළට ගත්තේය.ඔහුට තවදුරටත් තමා පාලනය කරගන්නට හැකිවූයේ නැත. "
Muhudu Kollakaruwage Pemwathiya - මුහුදු කොල්ලකරුවාගේ පෙම්වතිය
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dilhani Wikramarathna - දිල්හානි වික්‍රමරත්න
- ISBN: 9789553304711
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yathra - යාත්‍රා
වෛද්‍යවරියන් තිදෙනකුගේ ජීවිත වට ගෙතුණු පුදුමාකාර දෛවෝපගත සිදුවීම් මාලාවක එකතුවකි. එසේම. බටහිර ලෝකය..
Rs. 750.00
Wassaneta Hiru Awidin - වස්සානෙට හිරු ඇවිදින්
ජොශුවාගේ ලෝකය හා සසඳන කල තමා සින්ඩරෙල්ලාවක් නොවේදැයි ජැස්මින්ගේ හුදෙකලා සිත යළි මෙනෙහි කළේය. එහෙත් ද..
Rs. 250.00
Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්
සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..
Rs. 450.00
Warnawalee - වර්ණාවලී
"මට දැන් ටික දවසක ඉදන් .... භාවනා කරන වෙලාවට .... මොකක්දෝ ආලෝක කදම්භයක් පේනවා සුභාෂ්".....
Rs. 450.00
Nohadana Ahasak - නොහඩන අහසක්
හඩනු ඇයි ඔබ - කදුළු වගුරාදුකකි ප්‍රේමය - ලිහී ඉහිරුණු දා ..දන්නවද ඔබ - ගිම්හනයෙත්මල් පිපෙන හැට..
Rs. 500.00