ඔහුගේ ගමන් සගයන්ගෙන් තවත් බොහෝ දෙනෙක්ම ඒ තීරණයට පැමිණියේ ඇයි දැයි ඔහු හරියටම නොදැන සිටියේ ය.එහෙත් ඒ සංචාරයෙන් පසුව ආපසු නැව් නොනගින්නට මුහුදුබත් වූ සේළරුවා තීරණය කර තිබුණේ ය.ඇත්තටම එය ඔවුන්ගේ අවසාන මුහුදු සංචාරය විය.කැරිබියානු මුහුදේ ප්රචණ්ඩ සුළගින් ඉහලට එසවුණු මුහුදු රළ මුදුනේදී ඔහු,ඔවුන් කැටුව ආ ඒ යාත්‍රාව ගැඹුරු මුහුදේ ගිලී යන අයුරු බලා සිටියේ ය.ඉන්පසුව බලාපොරොත්තු විරහිතභාවයේත්,සාංකාවේත්,සා පිපාසාවේත් නොගිනියහැකි තරම් දීර්ඝ හොරාවන් ගෙවී ගියේ ය.එහෙත් ඒ සියල්ල මැද,ජීවිතය වෙනුවෙන් වූ සටන ඔහු අත නොහැරියේ ය.සියළුම හෙළිදරව් කිරීම් ද සමග මේ කෘතිය ඒ මුහුදුබත් සේළරුවාගේ වීර චාරිකාවයි.
Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Piyal Jayarathna - පියල් ජයරත්න
- ISBN: 9789551559267
- Availability: Out Of Stock
-
Rs. 320.00
- KBOOKS Cashback Rewards: 32
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Siyak Wasaka Hudakalawa - සියක් වසක හුදකලාව
කොහේ හිටියත් ඔවුන් සැමදා සිහිතබාගනිවි අතීතය රැවටිමකට වඩා දෙයක් නොවුනු බව' ,ඒ මතකයන් නැවත නොපැමිණෙන බ..
Rs. 1,400.00
Moor Pusage Jeewitha Dakeem - මූර් පූසාගේ ජීවිත දැකීම්
වඩාත් නිවැරදිව පවසනවානම්,මා මෙළොව එළිය දුටුවා නොව මාගේ දයාබර මෑණියන් මුලින් ම මාව දුටුවා ය...
Rs. 500.00
Nithya Swamipurushaya - නිත්‍ය ස්වාමිපුරුෂයා
තමා මවට වඩා පියාට ආදරය කළ බවත් ,ඒ ඔහු කලින් ඇයට වැඩියෙන් ආදරය කළ නිසා සහ මව කලින් ඇයට අඩුවෙන් ආදරය..
Rs. 400.00
Pembara Mithura - පෙම්බර මිතුරා
" Bel - Ami by Guy de Maupassant කෙටිකතාකරුවෙකු ලෙස ප්‍රකට ගී ද මොපසාං නම් වූ අද්විතීය ප්‍රංශ ලේඛකයා..
Rs. 1,125.00
Gringo Mahalla - ග්රින්ගෝ මහල්ලා
" The Old Gringo by Carlos Fuentesකර්ලොස් ෆුඑන් - තෙස් මෙස්කියානු විප්ලවය තියුණු නැණසකින් ගෙන හැර පා..
Rs. 350.00
Master Saha Margarita - මාස්ටර් සහ මාගරීටා
" The Master and Margarita by Mikhali Bulgakov විවිධ තේමාවන් සහ විවිධ සාහිත්‍ය විශේෂයන් රාශියක සංකලන..
Rs. 500.00
Vikal Horawa - විකල් හෝරාව
එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප්‍රාදේශීය නගරයක කිසි..
Rs. 580.00
One Hundred Years Of Solitude
Then he José Arcadio gave himself over to that hand Pilar Ternera's, and in a terrible state of ex..
Rs. 1,580.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Kiyanu Was Pawathimi - කියනු වස් පවතිමි
කියනු වස් පවතිමිLiving to Tell the Taleගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්පරිවර්තනය: මහේෂී වීරකෝන්පිටු: 678..
Rs. 1,100.00
No Liyath Kisiwek - නො ලියත් කිසිවෙක්
කොලොම්බියානු ලේඛක ගබ්රියෙල් ගාර්සියා මර්කෙස්ගේ No One Writes to the Colonel නම් වූ නවකතාව යි.'නො ලි..
Rs. 350.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00