එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.
D - ඩී
- Publisher: Muses Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - History - ඓතිහාසික
- - Biography - චරිතාපදාන
- - Manjula Senarathna - මංජුල සේනාරත්න
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245579242
- Availability: Out Of Stock
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ayubowan Nihadiyawa - ආයුබෝවන් නිහැඬියාව
ඇගේ සුරත මගේ මුවට ලං කළ මම එය සිප ගතිමි. ඒ සුරතිනි මගේ ගත පිරිමැ දුණේ . ඒ සුරතේ අන්ගිලිය මගේ කෙස් වැ..
Rs. 1,200.00
Sen Gage Ralith Ekka - සේන් ගගේ රැලිත් එක්ක
නැගෙනහිර අහසේ හිරු තවත් දවසකට බොහෝ අලසකමින් යුතුව අවදි වෙමින් සිටී.සීතල නිසා තවත් නිදාගන්නට සි..
Rs. 1,300.00
Dewani Gahaniya - දෙවැනි ගැහැනිය
පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැදෑවක,සුමිත්රා නානායක්කාර තම නිවසට ඇතුළු වුන විට,ජීවිතය විනාශ..
Rs. 1,500.00