බඹරවිල
ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කළ
ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හින්දෙණිය නම්
වේ. රැකියාවෙන් විශාම ගෙන ටික කලකදී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.
ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන් මස දානයට
වතුරු ඇල්ලේ ආරණ්‍යය වාසි හිමිවරුන් ද වැඩියේ ය. තුන් මස දානයෙන් පසු
හීන්දෙණිය පවුලේ අය විසු ගෙදර විවිධ අද්භූත සිදුවීම් සිදු වන්නට විය.
මයුරා හා ඇග්නස් වතුරු ඇල්ලේ ගුරුන්නාන්සේ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු
කල ද එයින් කිසිඳු පලක් නොවී ය.මෙම ගෙදර සිදුවීම්වලට පිලිතුරක් සෙවීමට
රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට
පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට
සිදු වේ.
මෙම නිවසේ සිදුවන අද්භූත සිදුවීම් වලට හේතුව රූපට්
හීන්දෙණියගේ නොනැසුන ආත්මය ද ? එසේත් නැත්නම් වෙනත් භූත බලපෑමක් ද ? අශෝකට
හා ඔහුගේ පුතාට මෙම සිදුවීම් වලට පිලිතුරක් සෙවිය හැකි වේ ද ?
Bambaravile Holmana - බඹරවිලේ හොල්මන
- Publisher: Muses Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- ISBN: 9789553727138
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dura Kandu Matha Akunu - දුර කඳු මත අකුණු
දුර කදු මත අකුණක් කෙටුවේය. ඒ ධවල නිල් එළිය මා සිටි කාමරයටත් වැදී එක් මොහොතකට බිත්ති සියල්ල සිදු පැ..
Rs. 350.00
Sanda Wiyaruwa - සඳ වියරුව
භයානක රසය දනවන තුන්ඇදුතූ නවකතාවක පළමු වැන්න."මේ මොනවා වෙලාද" මම ඇගේ අත පිරික්සුවෙමි. මැණික් කටුවට ඉහ..
Rs. 150.00
Holman Awesha Saha Yali Upatha - හොල්මන් ආවේශ සහ යළි උපත
Ian Currie විසින් රචිත You Cannot Die කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 650.00
Achirawathi - අචිරවතී
ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමනව ව දන්නා පරිදිය..අ..
Rs. 880.00